News Line| Off Air
Generic placeholder image

Oct
8

බ‍්‍රහස්පති පරදා සෙනසුරු ඉදිරියට

557 Views


බ‍්‍රහස්පති පරදා සෙනසුරු ඉදිරියට

වැඩිම පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාවක් හිමි ග‍්‍රහලෝකය බවට සෙනසුරු පත්ව ඇතැයි අමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් අනාවරණ කර තිබෙනවා.

සෙනසුරු වටා ඇති නව පරිවාර චන්ද්‍රයින් 20 දෙනෙකු විද්‍යාඥයින් විසින් සොයා ගැනීමෙන් අනතුරුව මෙම අනාවරණය සිදුකර ඇති අතර මේ වන විට සෙනසුරුට අයත් පරිවාර චන්ද්‍රයින් සංඛ්‍යාව 82 ක්.

මීට පෙර සෞරග‍්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයින් සංඛ්‍යාවක් සිටින ග‍්‍රහලෝකය බවට හඳුනාගෙන තිබුණේ පරිවාර චන්ද්‍රයින් 79 ක් සතු බ‍්‍රහස්පති ග‍්‍රහයායි.


News Articles
Latest Videos
Most Popular Post