News Line| Off Air
Generic placeholder image

Oct
8

අද රාති‍්‍රයේත් ගිගුරුම් සහිත වැසි

557 Views


අද රාති‍්‍රයේත් ගිගුරුම් සහිත වැසි

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව යන පළාත්වලටත්, මුලතිව් සහ වව්නියාව යන දිස්ති‍්‍රක්කවලටත් වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ අතර පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post