News Line| Off Air
Generic placeholder image

Oct
8

ඇල්පිටියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

708 Views


ඇල්පිටියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 11 වන සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විට ඡන්ද විමසීම සදහා සියළු කටයුතු සූදානම්කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post