News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ශ්‍රීලනිපයේ තීරණයත් සමග ගෝඨාභයට තවත් සහයක්

759 Views


ශ්‍රීලනිපයේ තීරණයත් සමග ගෝඨාභයට තවත් සහයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද ප්‍රකාශයට පත් කර අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිලිබදව අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ඔවුන් ඔවුන්ගේ තීරණය මාධ්‍යයට ප්‍රකාශ කර නොමැති බවත් ශ්‍රීලනිපය ගනු ලබන තීරණයත් සමග ඔවුන් සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post