News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස තිස්ස පත් වෙයි

1451 Views


සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස තිස්ස පත් වෙයි

ඉදිරි ජනපතිවරණයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වල ප‍්‍රධානියා ලෙස තිස්ස අත්තනායක මහතා පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව එම පෙරමුණේ පළමු ජනරැළිය හෙට කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post