News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

725 Views


කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්ත්මෙන්තුව සදහන් කළා.

එම අවස්ථාවල දී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවත් ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර් 70-80 ක පමණ කෙටි තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post