News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

රට ස්වයංපෝෂිත කිරීමට ගොවිජනතාවට සහය වන බව මහින්ද රැළිය අමතමින් කියයි

568 Views


රට ස්වයංපෝෂිත කිරීමට ගොවිජනතාවට සහය වන බව මහින්ද රැළිය අමතමින් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැවෙනවා.

පළමුව කළ යුත්තේ රට ස්වයංපෝෂිත කිරීම වන බවත් රට ස්වයංපෝෂිත කරන තුරු ගොවි ජනතාව වෙත පොහොර නොමිලේ ලබාදෙන බවත් එම රැළිය අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.

එමෙන්ම ගොවි ජනතාවගේ ගොවි ණය කපාහරින බවද එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post