News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද

464 Views


ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතයි. පෙරවරු 10 යි 10 ට යෙදෙන සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබෙන්නේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දීයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එහිදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතයි.
ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කල බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ නිවේදනය කලා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීන්දුව ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැවරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පසුගිය 05 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post