News Line| Off Air
Generic placeholder image

Oct
10

ඉන්ධන මිල අඩු වෙයිද?

578 Views


ඉන්ධන මිල අඩු වෙයිද?

ඉන්ධන මිල සංශෝධනය කිරීමේ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කරන බවයි මුදල් අමාතයාංශය සඳහන් කළේ.
අවසන් වරට ඉන්ධන මිළ සංශෝධනය වූයේ සැප්තැම්බර් මස 10 වනදායි. එහිදී ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කලා
ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අඩු වුනේ රුපියලකින්.

ඔටෝ ඞීසල් මිලේ කිසිදු වෙනසක් සිදු කලේ නැහැ. ලෝක වෙළදපලේ ඉන්ධන මිල ගණන් වලට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සෑම මසකම 10 වනදා සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post