News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

664 Views


අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව දිවයිනේ සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් උතුරු සහ උතුරු මැද පළාතේ මිලිමීටර 75 – 100 අතර තද වර්ෂාපතනයක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස ජනතාවගෙන් දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post