News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

විශේෂ ආරක්ෂාවක් යටතේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය ඇරඹේ

504 Views


විශේෂ ආරක්ෂාවක් යටතේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය ඇරඹේ

ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු විශේෂ ආරක්ෂාවක් යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේ නම් සිංහල ආකාරාදි පිළිවෙලට මෙම ඡන්ද පති‍්‍රකාවට ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව මෙම මුද්‍රණය වන ජන්ද පත්‍රිකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post