ජනපති ධුර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව පවසමින් ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව අද දිනයේ දී ඒ පිලිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරන බවයි වාර්තා වන්නේ.