News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ඉදිරි මහමැතිවරණයට පොහොට්ටුව හා නිදහස් පක්ෂය පුටුවෙන්

522 Views


ඉදිරි මහමැතිවරණයට පොහොට්ටුව හා නිදහස් පක්ෂය පුටුවෙන්

ඉදිරි මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණින් තරග කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සම්බන්ධයෙන් දේපාර්ශවයම එකගතාවයක් ඇති කර ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post