News Line| Off Air
Generic placeholder image

Oct
10

සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය ඇරඹෙයි

907 Views


සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය ඇරඹෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා.

මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැලියට පැමිණියා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ රැලිය නිසා මේ වන විට ගාලු මුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය හා අවට මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post