News Line| Off Air
Generic placeholder image

Oct
10

ගාලුමුවදොර පිටිය තවත් මීටර් 40ක් පළල් කරන බව අගමැති කියයි

810 Views


ගාලුමුවදොර පිටිය තවත් මීටර් 40ක් පළල් කරන බව අගමැති කියයි

ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට එහි පැවැත්වෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල රැස්වීම අමතමින් ප්‍රකාශ කළා.

හම්බන්තොට අක්කර 10000ක කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ නගරය තුළ කුළුනු මතින් යන මාර්ග දෙකක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කර ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා ජන නායකයෙක් බැවින් ඔහුව ජනපති අපේක්ෂකයා ලෙසින් නම් කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post