News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

පොදු ජනතාවගෙන් සමාව ගන්න කිසිවිටෙකත් පැකිලෙන්නේ නෑ – සජිත් කියයි

637 Views


පොදු ජනතාවගෙන් සමාව ගන්න කිසිවිටෙකත් පැකිලෙන්නේ නෑ – සජිත් කියයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා.

තමාගේ මුඛයට ශී‍්‍ර මුඛය යැයි කියවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සජිත් පේ‍්‍රමදාස මැතිතුමා රැළිය අමතමින් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර පොදු ජනතාව ඉදිරියේ සමාව අයදින්නට තමා කිසිවිටෙකත් පැකිලෙන්නේ නොමැති බවද එතුමා කියා සිටියා.

හොරකම, දූෂණය, වංචාවෙන් තොර ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නිර්මාණය වූ සුපිරිතම ආණ්ඩුවක් බවට එතුමාගේ ආණ්ඩුව පත් කරන බවද සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post