News Line| Off Air
Generic placeholder image

Oct
10

විස්සයි විස්ස කුසලානය ඇතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට

898 Views


විස්සයි විස්ස කුසලානය ඇතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ තරග තුනම ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

පාකිස්ථානය තරග තුනට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමට පරාජය වුණේ ඉතිහාසයේ පළමු වතාවටයි.

පාකිස්ථානය මේ ආකාරයෙන් පරාජයේ කළේ ප‍්‍රථම වතාවටයි.

නවක නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ගුවන් තොටුපලේදී පිළිගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිළධාරින් රැසක් එහි ගොස් තිබුණා.

මෙහි එහි ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post