News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

690 Views


කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මුලංකාවිල් පොලීසිය එක්ව මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් පරික්‍ෂාවට ලක් කිරීමෙදී මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බව සදහන්.

මෙහිදී ඔවුන් ළඟ තිබී කේරළ ගංජා ග්‍රැම් 22.56 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post