News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

සවස් කාලයේ දිවයිනට ගිගුරුම් සහිත වැසි

626 Views


සවස් කාලයේ දිවයිනට ගිගුරුම් සහිත වැසි

සබරගමුව / මධ්‍යම / ඌව / දකුණ / උතුැ මැද සහ වයඹ පළාත්වලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම සහ වව්නියාව දිස්ත‍්‍රික්ක සදහාද මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම / අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවලත් වෙරළබඩ ප‍්‍රදේශවල උදාසන කාලයේදී වැසි ඇතිවිය හැකියි.
වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවයි සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post