News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

සජිත්ට තවත් සහයක්

1589 Views


සජිත්ට තවත් සහයක්

ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ප‍්‍රථම පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කේ ඞී රත්නායක පවසන්නේ මේ පිලිබදව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට නිල වශයෙන් දැනුම් දුන් බවයි.


News Articles
Latest Videos
Most Popular Post