News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

මැතිවරණය නිරීක්ෂණයට කොමිසමේ සභාපති ඇල්පිටියට

538 Views


මැතිවරණය නිරීක්ෂණයට කොමිසමේ සභාපති ඇල්පිටියට

පැවැත්වෙන ඇල්පිටියට ප්‍රාදේශීය සභා මැතිවරණ කටයුතු නිරීක්ෂණය සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටියට ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ මැතිවරණය සාමකාමිව පැවැත්වෙන බවත් සිය ජන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ජනතාව තැන නිවෙස් වලට හෝ වැඩ බිම් වෙත ගොස් සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යන ලෙසයි.

විශේෂයෙන්ම ඇල්පිටිය ජනතාවට තම ජන්ද ප්‍රතිපලය අද රාත්‍රී 8.00 ට පමණ දැනගත හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post