News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

අගමැතිගෙන් කරුණාරත්න පරණවිතානට ප්‍රධාන සංවිධායක ධුරයක්

673 Views


අගමැතිගෙන් කරුණාරත්න පරණවිතානට ප්‍රධාන සංවිධායක ධුරයක්

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රත්නපුර, පැල්මඩුල්ල ආසනයේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

අද පෙරවරුවේ දී අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පත් වීම ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post