News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

රැළියෙන් පසු රෝසි ගාලුමුවදොර ක්‍රීඩාංගණය පිරිසිදු කරයි

760 Views


රැළියෙන් පසු රෝසි ගාලුමුවදොර ක්‍රීඩාංගණය පිරිසිදු කරයි

දේශපාලන රැළියක් පැවැත්වීමෙන් පසු එම භූමිය කසලවලින් පිරුණු තැනැක් බවට පත්වීම සාමාන්‍ය සිද්ධියක්.

එහෙත් කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය අවසානයේදී එම භූමියේ වැටී තිබූ සියලුම කසල ඉවත්කිරීමට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය ඇතුලු පිරිසක් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද අලුයම වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගණය කසලවලින් තොර පිරිසිදු භූමියක් බවට පත්ව තිබූ ආකාරය දක්නට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post