News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

සාපෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක්

617 Views


සාපෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජාතික හැදුනුම්පත් ලැබී නොමැති සිසුන්ට 0115 226 115 යන අංකය අමතා තොරතුරු දැන ගැනීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post