News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

මැතිවරණ පැමිණිලි පිළිබද පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

662 Views


මැතිවරණ පැමිණිලි පිළිබද පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිළි ප්‍රමාණය පිළිබද පැෆරල් සංවිධානය ප්‍රකාශ කරන්නේ ඊට අදාළ සිදුවීම් 43ක් මේ වන විට තම සංවිධනයට ලැබී ඇති බවයි.

විශේෂයෙන්ම ඒ පැමිණිලි අතර බොහොමයක් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීමට අදාළ කාරණා බවයි එම සංවිධානය සදහන් කරන්නේ. එම කටයුතු නිරීක්ෂණය සඳහා සිය සංවිධානය කටයුතු යොදා ඇති බවයි පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post