ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙහිවල ගුවන් පාලම හරහා යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට කටයුතු කර තිබෙන වාර්තා වෙනවා.
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇත්තේ යතුරු පැදි ධාවනය කිරීම තුලින් ගුවන් පාලම මත රිය අනතුරු බහුලව සිදුවීමයි.