ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂය තිරණය කර තිබෙනවා.
ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතරුවයි.