මේ මස 17 වෙනිදා ඉදිකෙරුණු යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොල ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිලිබදව අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි බවයි