පසුගිය කාලයේ ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් ඉවත්ව තිබුණා. කෙසේ වෙතත් ඔහු පන්දු යැවීම සදහා පුහුණු සැසියකට සහභාගී වී ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් කණ්ඩායමට නැවතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එකතු වීමට ඇති බවයි පැවසෙන්නේ.