News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

දිවයිනට තද වැසි

664 Views


දිවයිනට  තද වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වලත් උතුරු ප්‍රදේශයේත් බොහෝ විට තද වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

විශේෂයෙන්ම එම ප්‍රදේශ වලට මිලිමීටර 100 ක් පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් තද වැසි ඇතිවන විට තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post