News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

699 Views


බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර මිල ඉහළ යාම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ දින වල බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 20 ත් 21 ත් අතර මිලකටයි. උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළයා හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ. බේකරි හිමියන්ගේ සංගමය අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post