News Line| Off Air
Generic placeholder image

Oct
16

හූ කියන අය ගැන විමසිලිමත් වෙන්න – ගම්මන්පිළ

722 Views


හූ කියන අය ගැන විමසිලිමත් වෙන්න – ගම්මන්පිළ

ඊයේ(15) පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකබද්ධ විපක්ෂයට ගොනු වී සිටින පක්ෂ සියල්ල එක්ව බිහිකරන නව සන්ධානය ඔක්තෝම්බර් මස 31ක් වන දා එළිදක්වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර ඇති සමගිය කැඩීම සඳහා කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන බවත් හූ කියන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිටිය ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියි.

 


News Articles
Latest Videos
Most Popular Post