News Line| Off Air
Generic placeholder image

Oct
16

රංගා ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

966 Views


රංගා ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඇතුළු 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා, පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම නියෝගය නිකුත් කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post