News Line| Off Air
Generic placeholder image

Oct
16

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 ක් යළි රිමාන්ඩ්

652 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 ක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනෙකු කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන්ගේ නියෝගයකට අනුව ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කල්මුණේ, සයින්දමරුදු, කාත්තන්කුඩි හා සමන්තුරේ යන ප්‍රදේශවලදී පසුගිය දිනවල මොවුන් අත්අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post