News Line| Off Air
Generic placeholder image

Oct
16

දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධම ස්ථානය – ගෝල්ඩන් ගේට් පාලම

1013 Views


දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධම ස්ථානය – ගෝල්ඩන් ගේට් පාලම

ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරයි.

‘ගෝල්ඩන් ගේට්’ පාලම විවෘත කෙරුණේ 1937 මැයි මාසයේ දී. එදා මෙදා තුර එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700 කට අධික බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා.

ලොව වැඩිම වතාවක් ඡායාරූපගත කර ඇති ඉදි කිරීම ලෙසත්, වැඩිම පිරිසක් නරඹා ඇති පාලම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධම ස්ථානයක් වූ ‘ගෝල්ඩන් ගේට් පාලම’යි.

මෙම පාලම අසල ගැවසෙන ස්වේච්ඡා කණ්ඩායමක් සිටිනවා.

ඔවුන්ගේ රාජකාරිය දිවි නසා ගැනීම සඳහා පැමිණෙන අය අනුමාන කොට ඔවුන්ගේ දිවි බේරා ගැනීමට සහාය වීමයි. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ඉතාම සරල ක්‍රමයක්.

ඒ දිවි නසා ගැනීමට පැමිණෙන අයට සවන් දීම පමණක් බව සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post