News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

රටට අහිතකර කොන්දේසි වලට යටත් නොවන බව සජිත් කියයි

539 Views


රටට අහිතකර කොන්දේසි වලට යටත් නොවන බව සජිත් කියයි

රටට අහිතකර කිසිදු කොන්දේසියකට එකග නොවන බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ නිකවරටිය නගරයේ පැවති ජන රැළියකට එක් වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post