News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

අගමැති සහ TNA අතර අද විශේෂ හමුවක්

642 Views


අගමැති සහ TNA අතර අද විශේෂ හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය පලාලි ගුවන් තොටුපොල විවෘත කිරීමට සමගාමිව යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාව සදහා මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට සුදානමින් සිටින බවයි වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post