News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ඇවන්ගාඩ් සභාපති ගුවන් තොටේදී අත් අඩංගුවට

641 Views


ඇවන්ගාඩ් සභාපති  ගුවන් තොටේදී අත් අඩංගුවට

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම් නියෝගයක් කඩ කරමින් විදෙස් ගමන් සිදුකල ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අද අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට තිබෙනවා.

සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post