News Line| Off Air
Generic placeholder image

Oct
17

ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

566 Views


ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය ජනපති ධුර කාලය අවසන් වීමට ඇත්තේ අද සිට මාසයක් පමණ කාලයක්ය. ඒ අනුව ලබන නොවැම්බර් 16 වෙනිදා පවත්වනු ලබන ජනපතිවරණයෙන් ජයග්‍රහණය අපේක්ෂකයා ඉන්පසු ලංකාවේ 07 ජනපතිවරයා වශයෙන් පත්වීමට නියමිතව තිබෙනවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 06 ජනපතිවරයා වශයෙන් 2015 වර්ෂයේ ජනවාරි 09 වෙනිදා දිවුරුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post