News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

උතුරු කොරියානු නායකයා පෙක්ටු තරණය කරයි

593 Views


උතුරු කොරියානු නායකයා පෙක්ටු තරණය කරයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට උසම කදු වැටියක් වන පෙක්ටු කන්ද තරණය කර තිබෙනවා.

මෙම කන්ද හිමෙන් වැසි තිබෙන අතර එය මීටර් 2750 ක් පමණ උස බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post