News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

කෝටියකට අධික හෙරොයින් පානදුර – නල්ලූරුව මුහුදු වෙරළෙන්

870 Views


කෝටියකට අධික හෙරොයින් පානදුර – නල්ලූරුව මුහුදු වෙරළෙන්

පානදුර – නල්ලූරුව මුහුදු වෙරළේ සගවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කළුතර දිසා අපරාධ ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා.

එම ඒකකයට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මෙලෙස මත්කුඩු කිලෝග්‍රෑමයක් සොයා ගත් බව පොලීසිය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් දැක තමන් එය ගොඩට ගෙන නල්ලූරුව වෙරළෙහි වළ දැමූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post