News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

පාකිස්ථාන් ගිය 04 ක් නැතිව ඕස්ට්‍රේලියා යන විස්සයි විස්ස පිළ මෙන්න

1021 Views


පාකිස්ථාන් ගිය 04 ක් නැතිව ඕස්ට්‍රේලියා යන විස්සයි විස්ස පිළ මෙන්න

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත.

කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන අයයි.

ඉවත් වුණු ක්‍රීඩකයින් වන්නේ මිනෝද් භානුක, ළහිරු මධුසංක, ඇන්ජලෝ පෙරේරා, සධීර සමරවික්‍රම යන අයයි.


News Articles
Latest Videos
Most Popular Post