News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් හෙට දිවයිනට

1551 Views


නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් හෙට දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු රජයේ ඉහළ බලධාරීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිතයි.

සිය දෙදින නිල සංචාරය නිම කිරීමෙන් අනතුරුව අනිද්දා දිනයේදී ඔහු දිවයිනෙන් පිටත්වීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post