News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

සියලූ ගොවීන්ට පොහොර සහනාධාරය දෙන බව සජිත් කියයි

1112 Views


සියලූ ගොවීන්ට පොහොර සහනාධාරය දෙන බව සජිත් කියයි

මෙරටට සහ රණවිරුන්වන්ට එල්ල වන ඕනෑ අභියෝගයක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වු තවත් ජන රැුළියක් ඊයේ පැවැත්වුණේ කැකිරාව නගරයේදීයි. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගොඩභෝග වගාකරන ගොවීන් සදහාද පොහොර සහනාධාරය ලබාදෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post