News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

යොවුන් පරපුරට ප්‍රතිලාභ හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ගෝඨාභය කියයි

649 Views


යොවුන් පරපුරට ප්‍රතිලාභ හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ගෝඨාභය කියයි

තරුණ තරුණියන් සදහා වැඩි අවස්ථාවක් හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ කුලියාපිටියේ පැවති ජන රැුළියකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post