News Line| Off Air
Generic placeholder image

Oct
18

පොහොට්ටුවේ ආධාරකරුවන්ට පහර දුන් සිද්ධියකට එජාප හිටපු ප්‍රා. සභාපති රිමාන්ඞ්

586 Views


පොහොට්ටුවේ ආධාරකරුවන්ට පහර දුන් සිද්ධියකට  එජාප හිටපු ප්‍රා. සභාපති රිමාන්ඞ්

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පල කරමින් තිබුණු ජන රැලියකට එක් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදුන් බවට චෝදනා ලැබූ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් කර තිබෙනවා. ඒ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post