News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස එම්.ආර්.සී. ප්‍රනාන්දු පත් කරයි

629 Views


අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස එම්.ආර්.සී. ප්‍රනාන්දු පත් කරයි

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post