News Line| Off Air
Generic placeholder image

Oct
19

ගෝඨා සහ නිදහස් පක්ෂය අතර, අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද

1460 Views


ගෝඨා සහ නිදහස් පක්ෂය අතර, අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතයි.

කොළඹ 7 – බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී උදෑසන 10ට මෙම ගිවිසුම අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදීද අද අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post