News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 938 දක්වා ඉහළට

527 Views


ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 938 දක්වා ඉහළට

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 938 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

ඔක්තෝම්බර් මස 8 වනදා සිට ඊයේ පස්වරු 4 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව එම කොමිසන් සභාව දැනුම් දුන්නා.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එම සංඛ්‍යාව 900 ක්.


News Articles
Latest Videos
Most Popular Post