News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහලට – IMF

887 Views


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහලට  –  IMF

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පෙන්නුන් කරන නවතම වාර්තාවේ සදහන් ආකාරයට 2.6% දක්වා පහලට වැටි ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව මාලදිවයින, නේපාලය සහ භූතානය වැනි අනෙකුත් කුඩා රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට වඩා හොඳ වර්ධනයක් මෙම වසරේදී අපේක්ෂා කර තිබෙන අතර විශේෂයෙන් ම ඇෆ්ගනිස්ථානය ද ශ්‍රී ලංකාවේ ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post